~**ලස්සන ආදරය**~ (Lassana Aadaraya)
at Jun 20, 2013 11:49:03 AM
සොඳුරු වූ අතීතයක
නටඹුන් මත ගොඩ නැගූ
දෛවය මට යථාරතය ගැන
පාඩමක් මතකයට දුන්නා
අනාගතයට යද්දී ඔයාව
හිතේ තියාගෙන
ජීවත් වෙන්න එපා කියලා
ඒ හින්දම
කඳුළට සුසුමට
අභීයෝගයක් වී
ජීවිතය දිනා ගන්නම්
ඔබ හිතින් මකා දමා
............. නිර්මාණය - ගීතා ප්‍රියංගනී
at Jun 20, 2013 11:49:03 AM
සොඳුරු වූ අතීතයක
නටඹුන් මත ගොඩ නැගූ
දෛවය මට යථාරතය ගැන
පාඩමක් මතකයට දුන්නා
අනාගතයට යද්දී ඔයාව
හිතේ තියාගෙන
ජීවත් වෙන්න එපා කියලා
ඒ හින්දම
කඳුළට සුසුමට
අභීයෝගයක් වී
ජීවිතය දිනා ගන්නම්
ඔබ හිතින් මකා දමා
............. නිර්මාණය - ගීතා ප්‍රියංගනී








































